Pages

Sunday, February 7, 2016

විරුද්ධ පද



1.     උදේ - සවස
2.     නගින්න - බහින්න
3.     හීලෑ - වල්
4.     ඈත - මෑත
5.     කඩිසර - කම්මැලි
6.     මනා - නොමනා
7.     සම - අසම
8.     යන - එන
9.     ප්‍රාචීන - ප්‍රතිචීන
10. ස්වාදීන - පරාධීන
11.  පක්ෂ - විපක්ෂ
12.  ආයුධ - නිරායුධ
13.   රාග - විරාග
14.   පින - පව
15.  උඩ - යට
16.   දේශීය - විදේශීය
17.  සැප - දුක
18.   දිග - කොට
19.   රස - නීරස
20.   ජය - පරාජය
21.   සුභ - අසුභ
22.   විවෘත - සංවෘත
23.  දෙන - නොදෙන
24.   එළිය - අඳුර
25.   දිනුම - පැරදුම
26.  අධම - උත්තම
27.   ගිහි - පැවිදි
28.   දත් - නොදත්
29.    පවිත්‍ර - අපවිත්‍ර
30.   ඵගොඩ - මෙගොඩ
31.  රැ - දවල්
32.   ඔව් - නෑ
33.    දිය - ගොඩ
34.  කීකරු - අකීකරු
35. අග - මුල
36.  වංක - අවංක
37.  ප්‍රසිද්ධ - අප්‍රසිද්ධ
38.   නම්බුව - අවනම්බුව
39.   නින්දා - ප්‍රශංසා
40.  සිල් - දුසිල්
41.  ආදර - අනාදර
42.   අමු - ඉදුණු
43.  අය - වැය
44.  ඉර - හඳ
45. යුද්ධය - සාමය
46. දක්ෂ - අදක්ෂ
47.  මිශ්‍ර - අමිශ්‍ර
48.  සුලබ - දුලබ
49. උන්න්තිය - අවනතිය
50. යස - අයස