Pages

Saturday, January 9, 2016

ශ්‍රී ලංකාවේ පළාත් 9 තුළ දිස්ත්‍රික්ක 25

Ø උතුරු පළාත
·        යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියාව
Ø වයඹ පළාත
·        පුත්තලම, කුරුණෑගල,
Ø බස්නාහිර පළාත
·        ගම්පහ, කොළඹ ,කළුතර
Ø උතුරු මැද පළාත
·        අනුරාධපුර, පොලොන්නරුව
Ø මධ්‍යම පළාත
·        මාතලේ, මහනුවර, නුවරඑලිය
Ø සබරගමුව පළාත
·         කෑගල්ල, රත්නපුර
Ø නැගෙනහිර පළාත
·        ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර
Ø ඌව පළාත
·        බදුල්ල, මොණරාගල
Ø දකුණු පළාත
·        හම්බන්තොට, මාතර, ගාල්ල