Pages

Saturday, January 9, 2016

ශ්‍රී ලංකාවේ පළාත් 9 තුළ දිස්ත්‍රික්ක 25

Ø උතුරු පළාත
·        යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියාව
Ø වයඹ පළාත
·        පුත්තලම, කුරුණෑගල,
Ø බස්නාහිර පළාත
·        ගම්පහ, කොළඹ ,කළුතර
Ø උතුරු මැද පළාත
·        අනුරාධපුර, පොලොන්නරුව
Ø මධ්‍යම පළාත
·        මාතලේ, මහනුවර, නුවරඑලිය
Ø සබරගමුව පළාත
·         කෑගල්ල, රත්නපුර
Ø නැගෙනහිර පළාත
·        ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර
Ø ඌව පළාත
·        බදුල්ල, මොණරාගල
Ø දකුණු පළාත
·        හම්බන්තොට, මාතර, ගාල්ල

12 comments:

  1. අත්තටම ගොඩාක් වටිනවා ඉගෙන ගන්න පුන්චි දරුවන්ට

    ReplyDelete
  2. palath aramba una warsha danna puluwanda oyalata godak watinawa eka

    ReplyDelete
  3. Thankyou.......👍👍👍👍

    ReplyDelete
  4. දරුවන් ගේ ජීවිතය ට වටිනවා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. විභාග ජය පතා මෙසේ ද ව්ග්‍රහ කරගන්න.
    1. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර හා සබරගමුව පළාත් 5 මුහුදට යාබදයි.

    2. කුරුණෑගල, මාතලේ, නුවරඑලිය හා කෑගල්ල දිස්ත්‍රික්ක 4 මහනුවරට යාබදයි.

    3. යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්ක 5 උතුරු පළාතෙයි.

    3. වයඹ, උතුරුමැද, සබරගමුව හා ඌව පළාත් 4 දිස්ත්‍රික්ක දෙක බැගින් ඇති පළාත් ය.

    4. බස්නාහිර, මධ්‍යම හා නැගෙනහිර පළාත් 3 දිස්ත්‍රික්ක තුන බැගින් ඇති පළාත් වේ.

    5. කුරුණෑගල, මාතලේ, නුවරඑලිය හා කෑගල්ල දිස්ත්‍රික්ක 4 මහනුවරට යාබද ඒවා වේ.

    තෙරුවන් සරණයි!

    ReplyDelete
  7. අනේ අපිට මුහුදු සීමා නැති පලාත් ටිකයි , මුහුදු සීමා තියෙන පලාත් ටිකයි දාන්නකෝ plees

    ReplyDelete
  8. this is so help full for all children .thank you for gived some informations

    ReplyDelete
  9. New Jersey, Casino and Spa - JTM Hub
    JTM-NJ's casino and 의왕 출장마사지 spa, located 영주 출장안마 in 나주 출장샵 the 당진 출장마사지 Marina District, is a resort destination with its own casino and spa, restaurants, 세종특별자치 출장샵

    ReplyDelete